පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහජන විරෝධතා
Search
Browse our exclusive articles!
රඹුක්කනදී අවම බලය පාවිච්චි කරන්න වුණා – පොලිස්පතිගෙන් විශේෂ ප්රකාශයක් (VIDEO)
පුවත්
RN
-
April 20, 2022
රඹුක්කන ප්රදේශයේ ජනතාව ඊයේ දිනයේ සිදුකළ විරෝධතාව අතරතුර පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනිතැබීමට උත්සාහ කළ බවත් එය වැළැක්වීම සඳහා බැටන් ප්රහාරයක් සහ කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බවත් ඒ අවස්ථාවේදී පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීම නිසා අවම බලය පාවිච්චි කරමින් වෙඩි තැබීමට සිදුවුණු බවත් පොලිස්පති චන්දන වික්රමරත්න මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයිනේ ප්රදේශ රැසක මාර්ග අවහිර කරමින් දැඩි විරෝධතා ! (VIDEO)
පුවත්
RN
-
April 19, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඊයේ රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ප්රදේශ රැසක ජනතාව අද (19) උදෑසන සිට මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අත්සන් නොකර ගමට එන්න එපා : මේ මන්ත්රීවරුන්ගේ දේශපාලන ඉරණම තීන්දු වන මොහොතක් !
විශේෂාංග
RN
-
April 18, 2022
අත්සන් නොකර ගමට එන්න එපා : මේ මන්ත්රීවරුන්ගේ දේශපාලන ඉරණම තීන්දු වන මොහොතක් !
පොහොට්ටු මන්ත්රී නිපුණ රණවකට ජනතාව හූ තියා පන්නයි ! (VIDEO)
පුවත්
RN
-
April 16, 2022
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නිපුණ රණවක මහතාට අද (16) ඌරුබොක්ක, හීගොඩ ප්රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ගෝටාගෝගම කියන්නේ තරුණ තරුණියන්ගේ ගේ ෆැන්ටසි රාජ්යයේ හැඩයයි – හඳගම
විශේෂාංග
RN
-
April 16, 2022
සයිමන් නවගත්තේගම ගේ ක්ෂීර සාගරය කැළඹීනි නවකතාවේ, ඇමති, පුරෝහිතයින් ගේ ලනු ගිලලා රට සෞභාග්යයෙන් පිරිලා ඉතිරිලා කියලා රැවටිලා හිටිය රජ්ජුරුවෝ එහෙනම් මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ කියලා බලන්න වෙස් වලාගන ගම් දනවු වල ඇවිදින්න ගියාම තමයි තේරුනේ ජනතාව හොම්බෙන් යන බව. තමන් ජනතාවගෙන් එකෙක් නම් තමනුත් මේ රාජ්යයට විරුද්ධව කැරලි ගහනවා නේද කියලා වටහාගත්ත රජ්ජුරුවෝ කැරලි කරුවන් ට එකතු වෙනවා.
1
...
13
14
15
...
20
Page 14 of 20
Popular
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
Rashika Sandamali
-
October 20, 2026
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.