Tag: රඹුක්කන වෙඩි තැබීම

Browse our exclusive articles!

රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න ඇතුළු පොලිස් ලොක්කන් තුන්දෙනෙක් වහාම මාරුකරයි

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශන CID භාරයට!

පසුගිය 19 වන දින රඔුක්කන ප්‍රදේශයේ විරෝධතාවකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරණයට පත්වීම ගැන අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර ඇත.

කීර්තිරත්නගේ කෙරුවාව නිසා නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ ….!

රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

එක්කෙනෙක් මැරුණාට මං අස්වෙන්නෑ. ඒ ක්‍රියාදාමය නොකළා නම් තුන් හාරසීයක් මැරිලා – ප්‍රසන්න (VIDEO)

ගරු කථානායකතුමනි, එතුමා කිව්වා එක්කෙනෙක් මැරුණා, මම ඉල්ලලා අස්වෙන්න ඕනෙ කියලා. හැබැයි මම කියනවා ඒ ක්‍රියාදාමය නොගත්තා නම් මෙලහට තුන් හාරසීයක් මැරිලා. මීට වඩා භයානක තත්වයකට යනවා අර මේක ගිනිතිබ්බා නම්. ඔබතුමන්ලා ඒ කාරණාව දැනුවත් කරන්න ඕනේ

රඹුක්කන ඇඳිරි නීතිය ඉවතට …

පෙරේදා (19) රාත්‍රියේ සිට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබුණු පොලිස් ඇඳිරි නීතිය අද (21) අළුයම 05.00 සිට ඉවත්කර තිබේ.

Popular

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...

Subscribe

spot_imgspot_img