පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
හර්ෂ ද සිල්වා
Search
Browse our exclusive articles!
ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් වහාම ගතයුතු පියවර දෙකක් හර්ෂ පැහැදිලි කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 13, 2022
රට මුහුණ පා සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වහාම දැනට ගෙවීමට ඇති ණය ප්රමාණය යම් ආකාරයකින් කල්දමා ගැනීම හෝ නැවතත් ජාත්යන්තර මූල්ය වෙළඳපොලට අවතීරණ වියහැකි ක්රමවේදයක් සකස් කරගැනීම කළයුතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මැතිවරණ දිනන්න සල්ලි පොම්ප කරන්න ඕන නිසා ආණ්ඩුව මූල්ය අරමුදලට යන්නෙ නෑ – හර්ෂ ද සිල්වා
පුවත්
ashika brahmana
-
February 8, 2022
වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳා ගැනීමට ජාත්යන්තර මූල්ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චු ගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
බැසිල් හඳට යනවායි කියනකොට කබ්රාල් ඉරට යනවායි කියනවා. මොන විකාරයක්ද මේ ? – හර්ෂ (VIDEO)
පුවත්
RN
-
February 4, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අපේ ආණ්ඩුවක් තිබුණ නං ඩොලර් ගේන හැටි අපි දන්නවා – හර්ෂ ද සිල්වා
පුවත්
ashika brahmana
-
January 6, 2022
මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්රතිලාභ ලැබෙන පරිදි ශ්රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළඳපොළ ආර්ථික ප්රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ
පුවත්
ashika brahmana
-
January 4, 2022
සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
1
...
22
23
24
Page 24 of 24
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.