රටට යහපත් අනාගතයක් උදාකිරීමට සියළු දෙනාම එක් වන්න – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ (LNW):

රටට යහපත් අනාගතයක් උදාකිරීමටත් සියලු දෙනාට එක්වන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටී.

දීප්තිමත් අනාගතයක් කරා යන ගමනේදී අභියෝග රැසක් ඇති බවද ඇය පවසා ඇත.

අග්‍රාමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවුඩය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...