සංවර්ධන පුවත් කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් සුවිශේෂී වාර්තාවක් ! January 2, 2025 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (ජනවාරි 02) පෙරවරුවේදී ඒකක 16,000 ඉක්මවා ගියේය. මෙසේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 ඉක්මවා ගියේ මෙරට ඉතිහාසයේ පළමු වරට ය. RN