ආණ්ඩුව නයෙක්ද …?

ෆේස්බුක් පෝස්ටු දෙක තුනක් දැක්කා ආන්ඩුව දැන් පෙනේ පුප්පා පෙන්විය යුතු බවත් ආණ්ඩුව එසේ නොකොලොත් මිනිසුන් ආන්ඩුව දරමිටි බැඳීමට ගතහැකි නවත් සඳහන් කළ.

ඇත්තෙන්ම මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ඉතාම මුග්ධ අදහසකි..

හේතුව මිනිසුන් තමන්ගේ පීඩාවන්ට දුක්ගැනවිලිවලට සවන්දෙන සානුම්පිත පාලකයෙක් මිස පෙනේ පුප්පන නයි සර්වජන චන්දයෙන් බලයට පත්කර ගන්නේ නැත..

ඇතම් තත්වයන් තුළ මිනිසුන් ආවේගකාරී ලෙස විරෝධතා දැක්විය හැකිය.. එතෙන්දි ආණ්ඩුවට තියෙන්නෙ ඉවසීමෙන් උත්තර හොයන්ට මිසක් පෙනේ පුප්පන්ට නෙමේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...

ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලෝක සත්ව...

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...