නිවාස නියෝජ්‍ය ඇමති සරත් පරාක්‍රම සමුද්‍රයට බහී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ පාසි ඉවත් කිරීමේ කටයුතු අද (ජනවාරි 02) ආරම්භ කෙරිණි.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ද පරාක්‍රම සමුද්‍රයට බැස පාසි ඉවත් කිරීමේ නිරත වූයේය.

මෙම කටයුත්ත සඳහා රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ ජාතික ජන බලවේගයේ අදාළ ප්‍රදේශයේ කොට්ඨාස සභාව ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...