ඊශ්‍රායලය පිළිබඳ විවිධ මත සමගම ස්ලෝවේනියාව මැතිවරණයකට යයි!

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ස්ලෝවේනියාවේ පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණය සහ එහි ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක අතර පවතින දැඩි මතභේද විදෙස් මාධ්‍ය මගින් විග්‍රහ කෙරේ.

වත්මන් අගමැති රොබට් ගොලොබ් පලස්තීනයට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, ඔහුගේ ප්‍රතිවාදී ජේන්ස් ජැන්සා ඊශ්‍රායලයට දැඩි සහයෝගයක් දක්වන බව සඳහන් වේ.

මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඊශ්‍රායල ඔත්තු සේවා ආයතනයක් මැදිහත් වූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් එරට දේශපාලන වාතාවරණය තවදුරටත් උණුසුම් වී ඇත.

යුරෝපා සංගමය තුළ ඊශ්‍රායලයට එරෙහිව දැඩි ස්ථාවරයක් ගත් ස්ලෝවේනියාවේ අනාගත ගමන මෙම ඡන්ද ප්‍රතිඵලය මත තීරණය වනු ඇත.

මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තවමත් අවිනිශ්චිත මට්ටමක පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...