අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW:

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසින් නව තේරීම් කමිටුවක් නම් කරන්නට කටයුතු කර තිබෙනවා.නව වසර ආරම්භයේදී නව තේරීම් කමිටුව නම් කරමින් 2026 වසරට වැඩ පටන්ගෙන ඇති ශ්‍රී ලංකා රග්බි,ඒ සඳහා පස් දෙනෙකුගෙන් යුත් රගර් කේෂ්ත්‍රෙය් අත්දැකීම් ඇති පස් දෙනෙකු නම් කර ඇති අතර ඒ සඳහා කාන්තා නියෝජනයක් ද තිබිම කැපී පෙනෙනවා.
මේ ප්‍රවාත්තියට අදාළ ඡායාරූපයේ අදාළ තේරිම් කමිටුව සඳහන් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...