හදිසි නීතිය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

රෂිකා හෙන්නායක අප්‍රේල් 09, කොළඹ LNW :

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් බහුතර ඡන්ද 110 කින් අනුමත කරන ලද අතර, මන්ත්‍රීවරුන් 137 දෙනෙකු පක්ෂව සහ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පමණ සභා ගැබේ නොසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...