2024 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගෙන මෙම නිවේදනය නිකුත් කර ඇති අතර මෙම දිනවලට අමතරව සුරාසැල් වැසීමට රජය අදහස් කරන අවස්ථාවකදී එම නිවේදනය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එස්. එන්. ජයසිංහ මහතා සඳහන් කරන්නේ.
RN