වසරකට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන් රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකට අධික කාලයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අතර අද (02) ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව නීති උපදෙස් ලැබෙන තුරු පිල්ලයාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කරනු ලැබීය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ උදය ගම්මන්පිලය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...