යුක්තියට ඔත්තු දෙන්න දුරකථන අංකයක්!

කොළඹ LNW:”යුක්තිය” මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාවේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සදහා 071 859 88 00 අංකයක් හදුන්වාදී දී තිබේ.

එම දුරකතන අංකය ප්‍රදර්ශනය කෙරෙන ස්ටිකර් ත්‍රීරෝද රථ හිමියන් වෙත ලබාදීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදු කෙරුණි.

බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටයි මෙම ස්ටිකර් හදුන්වාදීමේ අවස්ථාව සංවිධානය කර තිබුණේ.

මේ අතර ”යුක්තිය” මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 822නෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...