*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

නව පනතට එරෙහිව ලංවිම හෙට සිට තෙදිනක විරෝධතාවක්! ඇමති කංචනටත් අභියෝගයක්!

කොළඹ LNW:විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) දින සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරන්නේ අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට වෙත අවධාරණය කරන බවයි.

අමාත්‍යවරයාට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා සමඟ එක්වී ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීම වන අතර පාර්ලිමේන්තුවේ දී හිතුවක්කාර ලෙස එම පනත සම්මත කරනවා නම්එ දාට ලංකා විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වර්ජනයකට යාමට සූදානම් බවයි ඔහු කියාසිටින්නේ.

ඒ අනුව තෙදිනක විරෝධතාව රජය විසින් නොසලකා හැරි පනත පාර්ලිමේන්තුවට ගෙන අවොත් ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් කොළඹට ගෙන්වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan