2024 දී 3%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා – මහ බැංකු අධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): “2024 සහ රටේ ආර්ථිකය” විශේෂ සාකච්ඡාවට එක්වෙමින්, 2024 වර්ෂය තුළදී 3%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

තවද,මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, උද්ධමනය ද 5%ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

එම සාකඡාවට එක්වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේ, සියලුදෙනා එක්ව නිසි ලෙස බදු ගෙවීම සිදුකළහොත් බොහෝ ප්‍රශ්නවලින් ගොඩඒමට හැකියාව ලැබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...