තලතාට තනතුරක්!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ (LNW):

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ, අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බවයි.