එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව 4වෙනි ස්ථානයට

Date:

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. ලෝකයේ දියුණු රටවල් අභිබවා එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එන්නත් දෙක ලබාදෙද්දී ලෝකයේ 4 වන තැනට සිටිනු ලබන්නේ ශ්‍රී ලංකාවයි. මෙහි විශේෂ ස්තූතිය හිමිවිය යුත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි. මන්ද මේ වෙනුවෙන් විශාල මුදලක්, කැප කිරීමක් සහ අදාල අංශ සමග නිරන්තරයෙන් කතාකරමින් එය ලබාදෙන ස්ථාන පිළිබඳ සොයා බලමින් සියලු කටයුතු සිදුකලේ එතුමාගේ දැඩි උනන්දුව මතයි.මීට අමතරව මිලියන 14 ක තුන් වැනි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ඇණවුම් කර ඇති අතර මේ වනවිට ඒවා ලැබෙමින් පවතී.

ඇතැමුන් ජනතාවට බොරු මත ඉදිරිපත් කරමින් සිටී. ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් අතුරු ආබාධ විශාල ප්‍රමාණයක් මවා පාමින් කිසිම විද්‍යාත්මක පදනමක් නැති කට කතා පතුරවමින් සිටී. ඒ කෙසේ වෙතත් එවැනි කිසිදු දෙයක් සත්‍ය නොවේ. කොරෝනා කෙමෙන් අඩුවීගෙන යන මොහොතේ ඒ සඳහා වැඩි අවදානයක් යොමු කරමින් ලද පළමු මොහොතේ තම එන්නත්කරණය සිදු කර ගැනීම තමාට සහ රට වෙනුවෙන් කළ හැකි ප්‍රධාන වගකීම ලෙස සැවොම සිතට ගැනීම ණුවනට හුරුය.

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...