අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කතා කරද්දී සේවක සේවිකාවන් පිටව යයි !

Date:

අද (03) අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති රැස්වීමකදී එහි සභාපතිවරයා කතා කිරීමට පැමිණෙද්දී සේවක සේවිකාවින් එම ශාලාවෙන් පිටව යන අයුරු දැකගැනීමට හැකිවී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතාගේ පාලනයට විරෝධය පළ කරමින් ඔවුන් මෙසේ සිය ආසනවලින් නැගිට පිටව ගොස් ඇති බව සඳහන්.

මෙහිදී සභාපතිවරයා දැඩි අපහසුතාවකට පත්වූ ආකාරයක් ද දැකගැනීමට ලැබිණි.

ඊයේ (02) දිනයේදී මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට එහි සේවකයින් විසින් කිරිබත්වලින් පහරදීමේ පුවතක් ද වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...