කාංචන එක්ක ප්‍රශ්න විසඳන්න බෑ.අපට වෙන ඇමතිවරයෙක් දෙන්න (VIDEO)

Date:

රට මුහුණ දී සිටින විදුලි බල ප්‍රශ්නය විසඳීමට වත්මන් විෂය භාර ඇමති කාංචන විජේසේකර ඇමතිවරයාට නොහැකි අතර ප්‍රශ්නය විසඳීමට නම් සාකච්ජා කිරීමට දන්නා සුනම්‍ය අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.

ඒ, අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ ප්‍රශ්න පෙන්වා දෙන වෘත්තිකයින් ඇමතිවරයා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට උත්සහ දරන අතර තමන් ඇතුළු විෂය දන්නා වෘත්තිකයින් ආයුධවලින් නොව දැනුමෙන් සන්නද්ධ බවයි.

වෘත්තිකයින්ට ත්‍රස්තවාදීන් යැයි පවසන පුද්ගලයින් දැනුමෙන් සන්නද්ධ නොවීම ගැන තමන් නියෝජනය කරන පාර්ශවයට කළහැකි දෙයක් නැතත් ප්‍රශ්නය විසඳීම සඳහා ඊට ගැළපෙන ඇමතිවරයෙක් ජනාධිපතිවරයා විසින් පත්කරන්නේ නම් රටට හිතකර විසඳුමකට පැමිණිය හැකි වනු ඇති බවද වීරරත්න මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...