තවමත් හැමෝම මහනුවරට පස්සෙන්

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලයේ කණ්ඩායම් සියල්ල තරග තුන බැඟින් අවසන් කර තිබෙන මොහොතේ,වත්මන් සූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය පෙරමුණ ගෙන තිබෙනවා.

මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විටත් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන අතර කිසිඳු ජයග්‍රහණයක් නොමැති එකම කණ්ඩායම බවට පත් වී සිටින්නේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමයි.

සීආර් ඇන්ඩ් එෆ්සී සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ මහනුවරට පිටපසින් සිට්න්නේ ජයග්‍රහණ දෙකක් සහ එක් පරාජයක් සහිතවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...