ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක්!

Date:

කොළඹ LNW:ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් පවත්වන අවිහිංසාවාදී සන්නිවේදනය සහ මාධ්‍ය පාඨමාලාව සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබේ.

එය එළඹෙන 18 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර පාඨමාලව ආරම්භය ජනවාරි 19 වැනිදින සිදුකිරීමට නියමිතයි.

ත්‍රෛමාසික පාඨමාලාවක් ලෙස මෙම වැඩසටහන පැවැත්වෙන අතර ජාත්‍යන්තර පුහුණුව ලත් ආචාර්ය මහාචාර්යවරුන් මෙහි සම්පත්දායකයන් ලෙස කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර මත ජාත්‍යන්තර වශයනේ පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙම පාඨමාලාවේ අන්තර්ගතයන් සකස් කර තිබේ.

වැඩිදුර තොරතුරු 071 757 0757 ඔස්සේ ලබා ගත හැකියි.

ලියාපදිංචි වීම සඳහා මෙම පෝරමය සම්පූර්ණ කරන්න

https://forms.gle/wJw29geyYPPzzJxq6

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...