විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් වැලිගමට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ (LNW):

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැලිගම , කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් අනියුක්ත කර තිබේ.

අද අලුයම සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව, පොලිසිය පැවසුවේය.

යතුරුපැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබේ. තවත් පුද්ගල‍යෙකුගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී තුවාල ලබා ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියා සිටී.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...