නීතිවිරෝධී ලෙස ගෙන ආ මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය දුම්වැටි 25200ක තොගයක් රේගු භාරයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): අද පෙ.ව 04:58 ට පමණ OV 437 අංක දරණ ගුවන් යානයෙන් මස්කට් සිට පැමිණි, ඩී.බී.ආර්.පී විජේසූරිය නැමැති පුද්ගලයෙකු විසින් ,නීති විරෝධීව මෙරටට රැගෙන ආ මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය දුම්වැටි 25200ක ප්‍රමාණයක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර ඇති අතර මේ වන විට සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...