දයාශ්‍රිත තිසේරාත් සමඟියට එක්වෙයි!

Date:

කොළඹ LNW:එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විපක්ෂයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා තිසේරා මහතා එක්වූ බවයි සමඟි ජන බලවේගය නිවේදනය කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර ඇත.

දයාශ්‍රිත තිසේරා මහතා කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරුවෙකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...