හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට කොරෝනා …

Date:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතාව මේ වනවිට නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.

එමෙන්ම ජනවාරි 01 වනදා සිට ඒ මහතාගේ ආශ්‍රිතයින් සියලු දෙනා ද මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...