Thursday, June 30, 2022
spot_img
spot_img

Latest Posts

හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට කොරෝනා …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතාව මේ වනවිට නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.

එමෙන්ම ජනවාරි 01 වනදා සිට ඒ මහතාගේ ආශ්‍රිතයින් සියලු දෙනා ද මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇත.

RN

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.