Saturday, October 8, 2022

Latest Posts

ඇමති රොෂාන් රණසිංහටත් කොරෝනා …

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියෙහි පෞද්ගලික සංචාරයක නිරත වී සිටින අතරතුර ඒ මහතාව කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.