Monday, December 5, 2022
spot_img

Latest Posts

CCD අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව ඒ මහතාව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මන් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර තනතුරට මාරුකර යවා ඇත.

ජනක් නන්දන මහතා CCD අධ්‍යක්ෂ තනතුරට පත් කෙරුණේ 2020 මැයි මාසයේදී ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.