CCD අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

Date:

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව ඒ මහතාව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මන් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර තනතුරට මාරුකර යවා ඇත.

ජනක් නන්දන මහතා CCD අධ්‍යක්ෂ තනතුරට පත් කෙරුණේ 2020 මැයි මාසයේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...