වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW:

බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය සංවිධානය කරන්නට යෙදුණ අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ සහ අවුරුදු 40 න් ඉහළ පාපන්දු තරගාවලියේ අවසාන තරග ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට ක්‍රීඩා කළ නොහැකි බවට ප්‍රචාරය කළ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවත්වුණා.එහිදී අවුරුදු 19 න් පහළ සූරතාවය කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම දිනා ගත්තා,ඔවුන් ඉදිරියේ ගෝල 2-1 ලෙස පාරාජයට පත් වූයේ හමීඩියන් පාපන්දු සමාජයයි.
අවුරුදු 40 න් ඉහළ ප්‍රවීනයන්ගේ පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට මුතුවැල්ල ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වූ අතර ගෝල 2-1 ක් ලෙස එහිදී පරාජයට පත් වුණේ කොටහේන එක්ස්ප්‍රස් කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...