රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW :
අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලයක් සදහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

