දකුණු වෙරළට නුදුරෙන් මත්කුඩු තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): මෙරට දකුණු වෙරළට නුදුරෙන් වූ මුහුදු තීරයේදී මත්කුඩු තොගයක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි. ඒ සැකකරුවන් 6 දෙනෙකු සමග බව වැඩි දුරටත් සඳහන් වේ.

නාවික හමුදාව කියා සිටින්නේ, යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...