තීරු ලිපි

‘කාවන්තිස්ස’ ඇතා බේරාගැනීමේ අසිරිමත් ජාතික මෙහෙයුම: තීරණාත්මක සුවපත් කිරීමේ සැලැස්ම පිටුපස ඇති සත්‍ය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : https://youtu.be/iDJMpovCy4E හදිසියේ දැඩි ලෙස රෝගාතුර වූ, ප්‍රදේශවාසීන් විසින් 'කාවන්තිස්ස' ලෙස හඳුන්වනු ලබන දැවැන්ත හස්තියාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සමස්ත...

අද නවෝත්පාදනය – හෙට පෝෂණය: ලෝක ආහාර දිනයේදී මතු වන ප්‍රධාන අභියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ බඩගින්න නිවීමටත්, තිරසාර පෝෂණයක් උදෙසා අනාගත මාවත සකස් කිරීමටත් සිහිපත් කරන ලෝක ආහාර...

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed Fund) ප්‍රධාන අර­මුණ වන්නේ සුළු සමා­ගම් කිහි­ප­ය­කට පම­ණක් මුදල් බෙදා­හැ­රීම නොවේ. මූල­ධ­නය, තාක්ෂ­ණය, සන්නා­ම­ක­ර­ණය, අලෙ­වි­ක­ර­ණය,...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම දැවැන්ත වංචාව සාමාන්‍ය විගණනයකින් (General Audit) සොයා ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි තම විහාරස්ථානයේදී තරුණ දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කළ බෞද්ධ හිමිනමකට වසර 13 ක සහ මාස...

Popular

spot_imgspot_img