අද (05) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොවූ අතර, එහි අගය රු. 316.77 ක් සහ රු. 327.81 ලෙස සටහන් විය.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 316.41 ක් වන අතර විකුණුම් අගය රු. 326.50 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල කිසිදු වෙනසක් නොමැතිව ස්ථාවරත්වය පවත්වා ගනිමින් රු. 318 සහ රු. 327 කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...