එක්සත් ජනපදයේ ප්‍රාන්ත හයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දශයක කාලයක් තුළ එක්සත් ජනපදය මුහුණ දෙන බලවත්ම ශිත කුණාටුවට මේ වන විට ඔවුන් මුහුණ දෙමින් සිටින බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේනදය කර තිබේ.

ඒ අනුව මේ වන විට Kentucky, Virginia, West Virginia, Kansas, Arkansas සහ Missouri යන ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර කැන්සාස් සහ මිසූරි හිම කුණාටු අනතුරු ඇඟවීම් යටතේ පවතියි.

හිම කුණාටුව හේතුවෙන් මධ්‍යම එක්සත් ජනපදයේ, දෛනික ජීවිතයට සැලකිය යුතු බාධා ඇතිව ඇති අතර බොහෝ පාසල් වසා දමා ඇත. වාහන පැදවීම සම්බන්ධයෙන් නව උපදෙස් ලබා දී හෝ සමහර ප්‍රදේශවල සම්පුර්ණයෙන්ම නවතා දමා ඇත.


මිසූරි හි ශාන්ත ලුවිස් ගුවන් තොටුපලට විශාල බලපෑමක් එල්ලව ඇති අතර ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද වී හෝ අවලංගු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...