තිසර නානායක්කාරට අද ලැබුණු නියෝගය!

0
3910

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ (LNW):

මූල්‍ය වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැණුනු, හිටපු විදේශ රැකියා අමාත්‍යය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන දාහත් වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) දින මෙම නියෝගය ලබා දී ඇත.