පුවත් රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම ගැන තීරණයක්! January 6, 2026 0 539 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .