පින්නවලදී විදේශිකයින්ට ලැබුණු නවතම අත්දැකීම..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :

මේ දිනවල පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

පින්නවල කාර්ය මණ්ඩලය පවසන්නේ, අලි ඇතුන් නැවීම හා එම සතුන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීමට විදෙස් සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන බවයි.

ආරක්ෂිතව අලි ඇතුන් නැවීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදී තිබීම විශේෂත්වයකි.

එමගින් ද අමතර ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙන බවද සඳහන් වේ.

විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පින්නවල ආශ්‍රිතව ගැවසීම හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ අත්කම් භාණ්ඩ අලෙවි කරන කණ්ඩායම්වලට ද වාසි හිමිවන බවද තොරතුරු වාර්තා වේ.

මේ අතර ගාල්ල උණවටුන වෙරළ තීරය ඇතුලු ස්ථානවලට ද විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...