මහනුවර යාපනය මාර්ගය ගැන කතා බහක්!

0
1357

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :

මහනුවර යාපනය මාර්ගයේ (A – 009) මහියාව යටිබිම් පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .