සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 06 කොළඹ (LNW) ; රුපියල් කෝටියක මූලික ගාස්තුවක්, සුරාබදු බලපත්‍රයක් ලබාදීමේදී අයකිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාදීමේදී එලෙස මූලික ගාස්තුවක් අය කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇