ඉස්සර වගේ නෙවෙයි, දැන් තෙල් මිල වැඩි වුණාට සත පහක්වත් කාගෙවත් සාක්කුවකට යන්නෙ නෑ – මන්ත්‍රී ලක්ෂ්මන්

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල වැඩි කිරීමේදී නව මිල ගණන් තීරණය කර ඇත්තේ අනාගතය ගැන සිතා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පවසයි.

“ඔය තෙල් මිල වැඩිවීම වුණත් තියෙන්නෙ, තව ඉස්සරහට අනාගතය ගැන හිතලා තමයි ඒ මිල තීරණය කරලා තියෙන්නෙ. වැඩිවෙච්ච මුදලින් එක සත පහක්වත් කාගෙවත් තැනකට කාගෙවත් සාක්කුවකට යන්නෙ නෑ. ඉස්සර වුණේ ඒක නෙවෙයි. මීට කලින් ආණ්ඩුවල තිබිච්ච තෙල් මිලට තවම ඇවිත් නෑ අපි. තවම අඩු මිලක ඉන්නේ”

ලක්ෂ්මන් නිපුන ආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...