විපක්ෂ නායක සජිත් FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට එක්වෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූයේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් මෙන්ම විදේශීය රටවල් රැසක නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියහ.

දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ශිලිපීන් රැසකගේ නිර්මාණ රැසක් දැකබලා ගැනීමට තමන්ට මෙහි දී හැකි වූ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි දේශීය නිර්මාණකරුවන්ට විදේශීය වෙළෙඳපොළ සඳහා පිවිසීමට මෙවැනි ප්‍රදර්ශන ඉතා වැදගත් ය යන්න තමන්ගේ හැඟීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...