DP Coding School – ප්‍රශ්න සහ පිළිතුරු

රටේ සුවහසක් දුවා දරුවන්ට පරිගණක භාෂා දැනුම ලබාදෙමින් ඔවුන්ට අනාගතයේ කෝඩින් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවීමේ මඟ විවර කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වන ඩීපී කෝඩින් පාසල ගැන දැනුවත් කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩසටහන් පවත්වද්දී දෙමව්පියන් අපෙන් නිතරම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ඩීපී කෝඩින් පාසල කියන්නේ අලුත්ම වැඩක්, අලුත්ම අත්දැකීමක් නිසාම ඔවුන්ට එවැනි ප්‍රශ්න ඇතිවෙන එක … Continue reading DP Coding School – ප්‍රශ්න සහ පිළිතුරු