පැෆරල් සංවිධානය වැඩ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වල පොදු රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි, පැෆරල් සංවිධානය පවසයි.

දේශපාලන පක්ෂ ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කර ඇති බවත්, ලබන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය,

රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මැතිවරණයේදී පළමු වතාවට ඡන්දය ලබාදෙන ඡන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිශන් සභාව සමග ඒකාබද්ධව සිදු කරමින් පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...