සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 07 වොෂින්ටන් DC LNW:

🎀 සජිත් ගෙන් අනුරපුරේදී විශේෂ ප්‍රකාශ 05 ක්. පාසල් 10,126 දෙස් විදෙස් දානපතීන් හරහා කැපකරු මාපිය ක්‍රමයට සකසන බවට ප්‍රතිඥා.

🎀 සජිත් හා ජලනි ගේ “සක්වල” පාසල් බස්රථ 80 ක් සදහා රු ලක්ෂ 3892 ක් ද “හුස්ම” හරහා රෝහල් 56 කට ලක්ෂ 1719 ක් ද තාක්ෂණික”සුහුරු පංති” කාමර 57 ක් පාසල් වලට දීමට ලක්ෂ 541 ක් මෙතෙක්  වැය කර තිබේ.

 🎀 සජිත් හා ජලනි ගෙන්  නව තාක්ෂණ සුහුරු පංති කාමර හබරණ මහා විදුහලට, පිළියන්දළ නාකාදන ආදර්ශ විදුහල් වලට.

🎀 ජනතාව අසාමාන්‍ය පීඩනයක ඉන්නවා. රජයේ ආදායම් වැඩිකල හැකි එකම ක්‍රමය වැට් පමණක් නෙවෙයි – සජිත් කියයි.

🎀 මම පොහොට්ටුවේ පොදු අපේක්ෂක බවට යන ප්‍රචාරය පට්ටපල් මඩක්. මට රනිල් එක්කත් කිසිම දේශපාලන සබඳකමත් නෑ – පාඨලී.

🎀 ජීවිතේට පෙට්ටි කඩයක් හෝ රැකියාවක් නොකරපු මීණී මැරීම බස් කෝච්චි රාජ්‍ය දේපළ ගිණි තැබීම පමණක් කරපු ජවිපෙ රට හදන්න ඉල්ලනවා. හොදට හිටීවි – සුජීව සේනසිංහ.

🎀 දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් නීති ගරුක විශ්‍රාමික ආරක්ෂක අංශ නිළධාරීන්ගේ එකමුතු හදනවා – සුජීව සේනසිංහ.

🎀 ශ්‍රීලනිප ශාන් විජයලාල් හා නාත්තන්ඩියේ දයාශ්‍රිත තිසේරා සජබට යයි. නාලක ගොඩහේවා ඇතුළු නිදහස පිරිසක් සජබ කාර්යාලයට පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වයි.

🎀 ලෝකෙ පුරා ගිහින් සින්දු කියප කොම්පියුටර් ගෙනැත් දරුවන්ට දීම පුදුම සතුටක් දෙන පින්කමක් – රන්ජන්.

🎀 ගෝඨා ගේ කාර්ය සාධක බලකා 13 කට වැයකල රු මි 87 ගැන ලේඛණ පවා නැතිලු – සජබ හේවාහැට සංවිධායක අර්ල් ගුණසේකර.

🎀 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොව වාර අවසාන කිරීමේ ආණ්ඩුවේ සූදානමක්. – සජබ කියයි.

🎀 නිදාගෙන නැගිටලා කරන මත් ද්‍රව්‍ය හා පාතාල මර්දන මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් ද ඇත්ත එකක් දැයි තාම පැහැදිලි නෑ – සජබ කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...