*
Thursday, January 9, 2025
spot_img

Latest Posts

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.

ඒ මහතා මහනුවර ජාතික රෝහලේදී මියගොස් ඇති බව සඳහන්.

ලකී ජයවර්ධන මහතා පසුගිය යහපාලන රජයේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පසුව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් දේශපාලන ගමන ඇරඹූ ලකී ජයවර්ධන මහතා පසුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගයට එක්වූයේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan