අයවැයෙන් සහන ඉල්ලා අන්තරේ විරෝධතාවක! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (08) අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අධ්‍යාපනයට 6%ක් වෙන්කරනු,2025 අයවැයෙන් අධ්‍යාපනයට 35ක් ලබාදෙනු,2025 අයවැයෙන් මහපොළ ශිෂ්‍යාධාරය 10,000ක් දක්වා වැඩි කරනු,වැට් බදු ඉවත්කර පාසල් උපකරණ,නිල ඇදුම්,පොත්මිල අඩුකරනු යන ඉල්ලීම් විරෝධතාවේ ප්‍රමුඛ වී තිබුණි.

විරෝධතාව අතරතුර පාගමනක් යාම වළක්වමින් පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණද විරෝධතාව පාගමනක් දක්වා දිගුවක් නොවුණු අතර කොටුව දුමරියපොළ ඉදිරිපිටදීම එය අවසන් කරනු ලැබීය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/702/IUSF-protest-in-Colombo

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...