බැසිල්ගේ ඉන්දියා සංචාරය කල්යයි …

Date:

ජනවාරි 10 වනදා සිට 12 වනදා දක්වා යෙදී තිබුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා නිල සංචාරය කල්ගොස් ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව ඊයේ (07) දිනයේදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මේ දිනවල ඉන්දියාවේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් එහි යෑමට නොහැකි බවයි.

මීට පෙර පසුගිය නොවැම්බර් 30 වනදා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඉන්දීය මුදල් ඇමතිනිය ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම හමුවී සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක ආර්ථික පැකේජයක් ලබාදීමට ඉන්දියාව මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...