දකුණේ තවත් වෙඩිතැබීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අහුංගල්ල නගරයේදී අද (ජනවාරි 09) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අහුංගල්ල මං සන්ධියේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර එයින් බරපතළ තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකි. ඔහු “ලොකු පැටී” නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු බවත් සඳහන්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය පවසන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...