අභියාචනාධිකරණයේ සභාපති දෝෂාභියෝගයකට ලක්වෙයිද ?

Date:

අභියාචනාධිකරණයෙහි සභාපති තනතුරේ දැනට දරණ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතාට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස කාරුණිකව දැනුම් දී ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන නිසා අකමැත්තෙන් වුවත් රජයට මේ පියවර ගැනීමට සිදුව ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...