දිවයින පුරා අද (09) ක්‍රියාත්මක කළ රෝහල් කනිෂ්ඨ සේවක වැඩවර්ජනයේ අසාධාරණබවක් පෙනෙන්නට නැත අතර වර්ජන රැල්ලක් රජය ආරාධිතව සිදුවන බව පෙනෙන්නට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
තමන්ගේ රජයේ සේවකයින් ආරක්ෂා කර ගැනීමේ පරම යුතුකම රජය සතුවන බවයි බෙල්ලන මහතා කියාසිටියේ.
ASK