බ්‍රසීලයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගැන ජනපති රනිල්ගෙන් නිවේදනයක්

බ්‍රසිලියා නගරයෙහි පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විවිධ කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමට දරණ උත්සාහයන් හෙළා දකින අතර බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සහ ජනතාවට තමන් සහයෝගය දක්වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...